Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
اخرا

Mawarale Bhaddiya Thero – FULL Program 2019-04-24



Mawarale Bhaddiya Thero – FULL Program 2019-04-24

supply

مقالات ذات صلة

‫35 تعليقات

  1. භද්ධිය හාමුදුරුවො වගේ රටේ නායකයොත් කෙලින් කතා කරනවනම් මේ රට ලෝකයේම පලවෙනි තැන.රටේ නායකත්වය දෙන්න දෙන්න ඕන අපේ හාමුදුරුවන්ට.

  2. We are proud of all Srilankan general public, their decency, compassion towards bereaved , injured and the rest. Islam is a peace loving theology, no place for violence . Those suicidal maniacs , extremists have NO place in Srilankan Muslim community.

  3. My heart goes to all catholic brothers and sisters, all those deaths should have been prevented, so sad, so sad but we will stand together and wipe out this treachery, injustice with love, compassion not with hatred

  4. මට තියෙන එකම ප්‍රශ්නේ මෙච්චර හොද හාමුදුරුනමක් මෙච්චර වටින දෙයක් කියනකොට මෙක unlike කරන උන් කවුද …ඇත්ත අහගෙන ඉන්න බැරි උන් මොකට ඉපදුනාද මන්දා….ඒදා විතරක් නෙවෙයි …අදත් දේවදත්තලා ඉන්නවා කියලා ඔප්පු වෙනවා නේද..ලැජ්ජ වෙන්න ඔනි මේ අය.අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා..වැරදී පාරෙ යන අයට හරී මගට ගන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. බුදුසරනයී අපේ හාමුදුරුවන්ට

  5. සාසනයේ පිනට පහල වු ඔබ වැනි ස්වමින්වහන්සේලා කීප දෙනෙක් හරි අපිට සිටිම නිසා අපි තනිවෙලා නැහැ කියලා දැනෙනවා …දීර්ගායුස වේවා ,,

  6. ජාතික විවසනය පිලිබදව සත්‍ය තොරතුරු දකින්න අප සංවිධානයේ නිළ channel එක හා සම්බන්ධ වන්න. Subcribe කර එකතුවන්න. කාරුණික ඉල්ලීමක්

  7. Sadu sadu sadu oba wahanse baha dakalai man marenne.oba wahanseta man gaurawa karanawa adare karanawa hugak.oba wahanse man adare karana me sasane tawat eka atalossak swameen wahanselagen ek namak.oba wahansege depa namskara karala tama man marenne

  8. භද්දිය හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ මං බොහෝ වෙලාවට අහනවා.බුදු හාමුදුරුවෝ දේශනා කරපු හැම ඇත්තක්ම ඔබ වහන්සේ සරල ව දේශනා කරනව අපිට තේරුම් ගන්න පුලුවන් විදියට.ජීවිතේ බොහෝ කාරණාවන් මං එයින් තේරුම් ගත්තා.
    මේ අවාසනාවන්ත සිද්ධිය වුනු වෙලාවෙ මං බලං හිටිය ඔබ වහන්සේ මේ වෙනුවෙන් කතා කරනකං.හිතපු විදියට ම ඔබ වහන්සෙ කවුරුත් කතා නොකරන දේවල් , අපි දැං කරන්නෝන දේවල් අපිට කියල දෙනවා.ඔබ වහන්සේලා වත් නොහිටින්න මේ දේවල් අපිට රටේ මුල් පුටු වල ඉන්න මිනිස්සු කියල දෙන්නද…
    පොඩි කාලෙ මං සතුටු උනා ලංකාවෙ ඉපදුනු එක ගැන.අපේ කරුමෙට මේ වගෙ පාලකයො ඉන්න කාලෙක අපි ලොකු මහත් උනා.දං කිසිම තරුණ කෙනෙක් ලංකාවේ ජීවත් වෙන්න කැමති ඇති කියල මං හිතන්නේ නෑ.අපි හැමෝම දැං ඉන්නෙ කලුවරක..
    ඔබ වහන්සේලා වගෙ බුද්ධිමත් ආගමික නායකයන්ට ත් වීර රණවිරුවන්ට ත් දීර්ඝායුෂ වෙවා!!!
    හැමදාම මේ පොලවයි අපේ ජීවිත ටිකයි රැක්කේ කහ සිවුරයි, කැමා ඇදුමයි.ඊට එහා ලොක්කෙක් නෑ.
    ඊලග පාරවත් මොලේ කල්පනා කරල කතිරෙ ගහමු..

  9. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!නිදුක් නිරෝගි සුව අත්වේවා!ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් පින් අත්වේවා!අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේ වන් බුදු පුතුන් තව තවත් මගේ පුංචි ලක්බිම පහළ වේවා!තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!

  10. I have been listening to many bana desmans by many different Hamuduruwo, but I didn’t like to listen to any more , and then I happened to listen to Mawarale Bhaddiya himi bana once and I have been searching and listening to all bana deshana by Mawarale Bhaddiya Himi. I would love my children to listen with me but unfortunately they don’t understand singhala very well . Any chance we can listen to these deshana in English ? I would be most grateful.. sadu .. sadu.. sadu ..

  11. This is really positive approach public speaking skills and attitude front of a media and audience he explain every question very professionally and confidently as a responsible buddhist priest ven mawarale bhaddiya thero ocean of Wisdom, with current country unrest situation absolutely a great speech.in our country we experience of 30 years bitter war our country has affected very serioully. As we are peace loving nation we need your kind and affection to rebuild that trust again. No one is born hating another person because of his human race or religion racism. We are proud of you thanks for your kind honorable speech. Truelly respect you Theruwan saranai!

  12. mage jivithe mama godak kemathi pinvath hamuduru namak. chivaraye vatinakama gawravaya rekagena aeka aeka desapalakayanta gethi novi kelin katha karana aeththa aethi setiyenma penvadena himi namak. oba vahanseta uthum dalada samiduge pihitama lebewa.

  13. ඉතාමත් අගනා ඔවදන් හා සත්‍ය පැහැදිලි කිරීමි දේශනා කල ඔබ වහන්සේට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ලැබේවා !!!

  14. ඔබ වහන්සේගේ දේශනාවන් මේ මුළු රටම අැසිය යුතුයි..අපේ කාදිනල් තුමා වගේ,ඔබ වහනසේගේ අදහස්,පණිවිඩ දේශනා මේ වන විට මේ රටට අවශ්‍යයි. මේ දුක ටික්ක හෝ දරා ගන්න ඔබ වහන්සේගේ අදහස් අපිට අවශ්‍යව අැත..සිංහල බෞද්ධයාට දැන් නව පණක් අාත්මවිශ්වාසයක් වුවමණයි.ඒ සඳහා අපට උදව් කරන්න..රටේ සියළු මාධ්‍යන් මෙවැනි වටිනා සම්පත් මිනිසුන් අතරට ගෙනියන්න සහයෝගය ලබා දිය යුතුයි..

  15. අනිවාර්යයෙන් ම අපේ හාමුදුරුවනේ සක්සුදක් සේ සහතික ඇත්ත. රෑපවාහිණියට ම ඇවිත් කියල දීපු එකනම් නියමයි. තෙරැවන් සරණයි ඔබවහන්සේට!!!

  16. …………………………………………………….
    "තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට"
    …………………………………………………….
    සාදු……සාදු ……සාදු ……

زر الذهاب إلى الأعلى